ඔබ වෙනුවෙන්...
Wednesday, December 7, 2011
ඔබ හා මෙමා අතිනත් අරන් - T.M Jayarathne
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවු එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
…
භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්‌වරේ එක්‌වු දිනේ සිහිවෙනවා
…
ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්‌වී වෙලී සෙනෙහස සෙවු
ඒ සොඳුරු දා සිහිවෙනවා
…
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment