ඔබ වෙනුවෙන්...
Saturday, October 22, 2011
සැඳෑ කළුවර - නන්දා මාලිනී
සැඳෑ කළුවර පුර ගගාවිත් ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත්වූ සඳ මගේ සරා සඳා
,
තනිවෙලා මා තනිවෙලා
වලාකුළකුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළුවී ඇත අඳුර පමණක් රජවෙලා
සැඳෑ කළුවර පුර ගගාවිත් ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත්වූ සඳ මගේ සරා සඳා
,
තනිවෙලා මා තනිවෙලා
ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර මගේ හිත මත බරවෙලා
සැඳෑ කළුවර පුර ගගාවිත් ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත්වූ සඳ මගේ සරා සඳා
,
තනිවෙලා මා තනිවෙලා
ගායනය: නන්දා මාලිනී
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment