ඔබ වෙනුවෙන්...
Thursday, October 27, 2011
ඔබ මා හමුවුන - කරුණාරත්න දිවුල්ගනෙ
ඔබ මා හමුවුන මේ ඉරහඳ යට
කොතැනක හිටියත් මා මල දවසට
මගෙ ලග තනියට ඉනු මැනවි //
ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල //
සිතින් තුරුළු කර මා මල දවසට
මගෙ ලග තනියට ඉනු මැනවි //
ඔබ මා හමුවුන මේ ඉරහඳ යට..
කඳුල සුසුම නොහෙලා නොදඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි //
සිතින් දරාගෙන මා මල දවසට
මගෙ ලග තනියට ඉනු මැනවි //
ඔබ මා හමුවුන මේ ඉරහඳ යට..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment